ASHAWARI | MOVIE TRAILER



Directed, Produced and Story by Theja Iddamalgoda
Photography by Ruwan Costa
Screenplay by Saddha Mangala Sooriyabandara
Co-produced by Dr.Sanjeewani Rupasinghe
Attorney at law Priyantha Amunugama
Edited by Yashodha Danupama
Visual effects Miran Damendra Perera
Praneeth Navaratne

Cast : Hemal Ranasinghe
Bimal Jayakodi
Jayalath Manoratne
Saranga Disasekara
Jayani Senanayake
Semini Iddamalgoda
Ruvi Lakmali
Ishanka Jahanvi
Dinithi Walgamage
Priyankara Rathnayake
Rohan Ranatunge
Danushka Dias
Daya Wayaman
Lasantha Udukumbara

35 comments

  1. මේක ලස්සන ෆීල්ම් එකක් වෙයි…ඒ්ත් අපේ සිනමාවට නැත්තේ හොඳ තිර පිටපත්…දමිල සිනමාවේ දිනපතා හැදෙන චිත්‍රපටි වල කතා පිස්සු හැදෙන තරම්….එකකට එකක් දෙවෙනි නෑ…..හේමාල්ව දාලා ඒ්වා remake කළා නම් ඒ්කම ඇති සිනමාහල් වලට සෙනඟ ගේන්න…මෑත කාලයේ ප්‍රවේගය, යූ ටර්න් වගේම ධර්ම යුද්ධයත් box office වුණේ ඒ්ක නිසා…කථාවේ තියන ප්‍රභලත්වය තමයි වැදගත්…කොල්ලා, කෙල්ල, විහිලු කාරයා, සිංදු , ෆයිට් තියන සිනමාවක්, එහෙමත් නැත්නම් බයිස්කෝප් අවශ්‍යයි…හෝල් එකට ගිහින් ෆයිට් සීන් වලදි කොල්ලට චියර් කරන, විසිල් ගහන ප්‍රේක්ෂකයන් ඇති කර ගත යුතුයි….විජය කුමාරතුංග නම කියපු ගමන් මතක් වෙන්නේ "නොම්මර 17 , මමයි රජා" මිසක් "ක්‍රිස්තු චරිතය" නෙමෙයි….(ක්‍රිස්තු චරිතයත් හොඳ ෆිල්ම් එකක් තමයි.) එහෙම වුණොත් විතරයි කර්මාන්තයක් විදියට ඉහලට එන්න පුලුවන් වෙන්නේ…….ලංකාවේ ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයන්, මාධ්‍ය ආයතන film industry එකට ආවොත් අපිට අනාගතයක් තියෙයි…හේමාල් සහ තේජ ඇතුලු මේ ෆිල්ම් එකට දායක වුණ හැම දෙනාටම ජය වේවා…

  2. ammo හේමාල්! looks like Bimal is doing a comedy act, amazing! but we've still not found the best match for Hemal on screen, that's a shame!!! ade why walgama woman man? aparade movie eka…

  3. හේමාල්ගේ ප්‍රවේගය film එකෙන් පස්සේ පයිටින් තියෙන film එකක් තාම ආවේ නැහැ හේමාල් පයිටින් ඇක්ෂන් මරුවට තියේ ඒත් දනුස්ලට වගේ අපේ රටේ ඒවගේ පිටපත් ලැබෙන්නේ නැහැ ඒ නිසා දක්ෂකම් පෙන්නන් පුලුවන්නම් වැඩ්ඩොන්ට දල්ෂකම් පෙන්නන්න අවස්තාව ලැබෙන්නේ නැහැ කොහොමත් අපේ රටේ ඒ වගේ පිටපත් ඉදිරිපත් කරන්න කොන්ද පන තියෙන අය නැහැ ඒකයි ❤️

  4. ප්‍රවේගය copy ක් උනත් වැඩෙ හොදට කරලා තිබුණා .ඒ movie එකෙන් පස්සෙ hemal ගේ track එකට තාම movie එකක් ආවෙ නෑ. අපේ රටෙ බහුතරයක් කැමති action love story වලට. හේමල් ගෙන් මිනිස්සු ඉල්ලන්නේ එහෙම movies. ඒකයි මෙ trailers වලට views මදි. Hemal ව දාලා හොද action movies කිහිපයක් කරානං පට්ට වටිනවා මෙ එයාට කරන්න පුලුවන් කාලේ නිසා… මට සල්ලි තියෙනවනං මම එකක් කරලා පෙන්නනවා. නැත්තං හැමදාම tamil hindi බල බල වෙන රටක දේවල් up වෙන එක විතරයි වෙන්නේ

  5. දිනිති ඉන්නවා නම් සුපිරියක් තමා අනිත් නිළියො වගේ ආවට ගියාට රගපන්නේ නැති කෙනෙක්.

  6. සුපිරි කට්ටිය , හේමාල් , බිමල් , ජයනි, ප්‍රියංකර , සේමිනී, 👍👍👍නිලිය නම් , මදි වගේ,,බලමු වැඩ

  7. Hemal අයියා nm maarai.මේකත් හදවතින් ma balanna inne.sinhala සිනමාවෙ superstar කිව්වොත් ඔහු නිවැරැදිය.thank you mr තේජා &your team &all artists.one of the best.❤❤❤❤❤💪💪💪💪💪💪🤝🤝🤝👑👑👑👑🎶🎶🎶🎶🎶🎶

Leave a comment

Your email address will not be published.